How to Earn money with Adsense & Wordpress Basic Course in Sinhala

මුල සිට සරළව | Learn a Step By Step Wordpress and how to earn money with absence

Beginner 0(0 Ratings) 0 Students enrolled Sinhala
Created by Royal eTribe
Last updated Fri, 10-Feb-2023
+ View more
overview

What Is Web Hosting and Domain?

ඔබටගැලපෙන හොස්ටින්ග් එකක් සොයාගන්නේ කෙසේද?
ඩොමේන් එකක් මිලදීගැනීම හා සැලකියයුතු කරුණු මොනවාද?
පහසුවෙන් හොඳ ඩොමේන් නාමයක් එකක් සොයාගන්නේ කෙසේද?
හොස්ටින් එකට ඩොමේන් එක එකතු කර WordPress ඉන්ස්ටෝල් කරන්නේ කෙසේද
WordPress වෙබ් අඩවියකට තීම් ප්ලගින්ස් ඉන්ස්ටෝල් කරන්නේ කෙසේද?
වෙබ් අඩවිය වේගයෙන් ලෝඩ් විම සදහා කුමක් කල හැකිද? වෙබ් අඩවියේ වේගය වැඩි කරන්නේ කෙසේද? ( Speed Optimization )

Basic SEO and KEYWORD RESEARCH

කීවර්ඩ් යනු මොනවාද?
කීවර්ඩ් සොයා ගැනීම සඳහා යොදාගන්නා ටූල්ස් මොනවාද ?
කීවර්ධ් සොයා ගැනීම යොදාගන්නා  ටූල් එකක් හරහා රෑන්ක් කරගැනීමට පහසූ කීවර්ඩ් සොයාගන්නේ කෙසේද ?
SEO
වලින් උපරිම වාසි ලබාගන්නට හැකි ලිපි ලියන්නේ කෙසේද?
ආටිකල් එකක් වෙබ් අඩවියට ඇතුලත් කරන්නේ සහ පබ්ලිෂ් කරන්නේ කෙසේද? ටැග්ස්, කැටගරි භාවිතා කරන්නේ කෙසේද?


On page /Onsite SEO සිදු කරන්නේ කෙසේද?
Google
වැනි සෙවුම් යන්ත්‍රය වලට ඔබගේ වෙබ් අඩවිය ඇතුලත් කරන්නේ කෙසේද?
<!--[endif]-->

Off-Page SEO
සමාජ ජාලා හරහා වෙබ් අඩවියට ට්‍රැෆික් ලබාගන්නේ කෙසේද?
බැක්ලින්ක් යනු මොනවාද සහ බැක්ලින්ක් වර්ග මොනවාද?
බැක්ලින්ක් සාදාගන්නේ කෙසේද?

Google AdSense ගැන සම්පුර්ණ කතාව තේරෙන සිංහලෙන් A to Z

AdSense එකවුන්ට් එකක් සාදා ගැනීම හා Approve කරගැනීමට අත්‍යවශ්‍ය කරුණු මොනවාද?
AdSense
එකක් ඇපෘ කරගත් පසු එය භාවිතා කරන්නේ කෙසේද?

What will i learn?

  • How to Create web site
  • How to earn money with absence
Requirements
  • Basic Computer Literacy
Curriculum
0 Lessons 00:00:00 Hours
+ View more
Other related courses
00:00:00 Hours
0 1 ₨ 25000 ₨ 19900
About instructor

Royal eTribe

Earn money form internet with right guidance | නිවැරදි මග පෙන්වීමක් සහිතව අන්තර්ජාලයෙන් මුදල් උපයන්න

2 Reviews | 24 Students | 12 Courses
crypto binary binance web design php javascript CodeIgniter fiverr adsense graphic design
Earn money form internet with right guidance |නිවැරදි මග පෙන්වීමක් සහිතව අන්තර්ජාලයෙන් මුදල් උපයන්න...
Student feedback
0
0 Reviews
  • (0)
  • (0)
  • (0)
  • (0)
  • (0)

Reviews

₨ 25000 ₨ 19900
Includes: